.
Saturday, January 26, 2013
පොලීසියෙන් වන අසාධාරණ කියන්න පොලීසියෙන් අංකයක්police complaint number
යම් පුද්ගලයෙකුට වූ අසාධාරණයක් ගැන සිය පොලිස් බලප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී අසාධාරණයක් වූවේ යැයි වැටහේ නම් එම පැමිණිල්ල කීමට අංකයක් ඇති බව පොලීසිය පවසනවා.
0112 444 480 යන අංකයයට එම පැමිණිලි පොලිස්පති උපකාරක මැදිරියට පවසා විසඳුමක් ලබා ගත හැකි බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට තමන්ට අදාළ පොලිස් බලප්‍රදේශයේ පොලීසියට ඉදිරිපත් කරන පැමිණිල්ලක් නොසලකා හැරි බව වැටහේ නම් ඒ ගැන මෙම දුරකථන අංකයට කතා කර දැනුම්දිය හැකිය. එම අංකයට පැමිණිල්ලක් ලැබුණු පසු අදාළ පොලිස් බලප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එය දන්වනු ලැබේ.
ඔහු ද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන පැහැදීමක් නැති නම් ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට පොලිස්පති උපකාරක සේවයෙන් දන්වනු ලැබේ.
ඉහත ක්‍රම දෙකේදීම ඉහළ පොලිස් නිලධාරීන් විසින් අසාධාරණයට ලක්වු පුද්ගලයාට පෞද්ගලිකවම දුරකතනයෙන් අමතා ගැටලුව විමසන අතර එකී සියලු උත්සහයන් අසාර්ථක නම් එම පුද්ගලයාට පොලිස් මූලස්ථානයේ සිකුරාදාට ක්‍රියාත්මක සහන මැදිරියට පැමිණ ගැටලුව ඉදිරිපත් කර විසඳුමක් ලබා ගත හැකි බවද පොලීසිය පවසයි.
මෙම උපකාරක සේවය උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වන අතර 0112 444 481, 0112 444 482, 0112 444 483 යන දුරකතන අංකවලට ද එකී ගැටලු ඉදිරිපත් කළ හැකිය.
කෙසේ වුවද මර්වින් සිල්වා වැති තුට්ටු දෙකේ දේශපාලඥයන්ට බුලත්දී වැඳ නව වසර ඇරඹූවාවූද, වරෙන්තුවක් තිබියදී සුදර්මන් රදලියගොඩ වැනි හොර තක්කඩියන් දුටුවද නොදුටුවා සේ සිටින්නාවූද යහ පාලනයක් නැති රටක සිටිනා පොලීසියකින් මහජනතාවට අසාධාරණයන් වන බව පොලිස් මූලස්ථානද දැන සිටීම සතුටකි.
Friday, January 11, 2013
මර්වින් ඉල්ලා අස්වෙයි ( Mervin Silva Resigned )
දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි
කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර හා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය. ඒ දෝෂාභියෝගය සඳහා පක්ෂව සංවිධානය කල උද්ඝ්ෂණයට මර්වින්ගේ සහය ලබාගැනීමට මෙන්ම වෙනත් කරුණු කිහිපයක් උඩය. ඒ අනුව ඒ සියල්ල ඉටුවීමෙන් අනතුරුව දෝෂාභියෝගය වැඩි ජන්ද 106 කින් සම්මත වී මොහොතක් යාමට පෙර මර්වින් සිල්වා විසින් කැලණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට ලබාදී ඇති අතර ජනපති එය බාරගෙන තිබේ.
නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය .
කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර හා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය. ඒ දෝෂාභියෝගය සඳහා පක්ෂව සංවිධානය කල උද්ඝ්ෂණයට මර්වින්ගේ සහය ලබාගැනීමට මෙන්ම වෙනත් කරුණු කිහිපයක් උඩය. ඒ අනුව ඒ සියල්ල ඉටුවීමෙන් අනතුරුව දෝෂාභියෝගය වැඩි ජන්ද 106 කින් සම්මත වී මොහොතක් යාමට පෙර මර්වින් සිල්වා විසින් කැලණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට ලබාදී ඇති අතර ජනපති එය බාරගෙන තිබේ.
නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය .
Wednesday, January 9, 2013
රිෂානා නෆීක් සෞදියේදී මරා දමයි
Rizana's Death and Dilan's Unawareness
සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.
මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් පසුගිය වසර 7 පුරාවටම සිර දඬුවම් විඳි ඇයගේ බෙල්ල කපා අද මරා දමා තිබෙනවා.
රිෂානා ගේ නිවස හා පවුලේ අය
ßidkd uerejg miafi;a weu;s ä,dka weh fírd.kak nj md¾,sfïka;=fõ lsh,d !
wo ,xldjg ±k .kakg ,enqK fYdapkSh mqj; jQfha fi!È wrdìfha urK o~qjug lemj isá ßidkd k*Sla ,dxlsl .Dyfiaúldj Yßhd kS;sh wkqj urd ±uQ njhs'
th tfia jqj;a ydiHhg ldrKdj jkafka wo WoEik 11'40 g
ñka Èk 4 lg fmr miq.sh ckjdß 5 jkod ckm;s uyskao rdcmlaI mqoa.,sl b,a,Sula lrñka fi!È rc;=udf.ka b,a,d isáfha ßidkd ksoyia lr fok f,ih' kuq;a tu b,a,Sug Tjqka weyqïlka fkdÿka nj wo ie,jQ mqj;ska meyeÈ,s jkafkah'
.Dy fiaúldjl f,i ßidkd fi!È wrdìhg .sfha jhi 17 §h' f.or w. ys`.lï ksid
2005 uehs 25 jeksod oyj,a 12'30g muK orejdg fnda;f,ka lsß fmdjoa§ lákd yd kdifhka lsß wd nj ßidkd ±l ;sfnkjd' lsß msg W.=f¾ hdu Bg fya;=jhs' weh orejdf.a W.=r msßueoaodh' ta iu.u orejd weia mshd .;a;d' isõ yeúßÈ orejdf.a urKh iïnkaOfhka tÈku weh w;awvx.=jg .kq ,enqjd' orejd uerEnjg weh mdfmdÉpdrKhla o fmd,sishg lrkakg isÿjqKd'
tu mdfmdÉpdrKh Widúfha§;a lrkakg isÿ jqKd' tfy;a 2007 fmnrjdß 3 jeksod weh lshd isáfha <uhd uerEnjg weh mdfmdÉpdrh lf<a fmd,sish n,mEu ksid njhs'
fld<U /lshd tckaisfhka fndre jhila oud ;udf.a jhi wjqreÿ 6 lska jeä lr fndre ,shú,s yod fi!È wrdìhg tjQ nj o weh lSõjd'
w.úksiqre wíÿ,a,d w,a frdihsñ m%uqL ;%smqoa, úksYaph uKav,hlska weh jerÈ ldßh lr 2007 cQks 16 jeks od urK oඬqjug kshu lrkq ,enqfõ fï w;rhs'
thg wemE,la bÈßm;a l< yels jQ w;r ta wkqj 2007 cQ,s ui wemE, úNd. lr ;snqK;a uq,a ;Skaÿju ;yjqre l<d'
ßidkdg ksoyi ,nd fokakehs uyskao rdcmlaI ckm;sf.a b,a,Su we;=<;a ,smshla Y%s ,xld úfoaY wud;HxYh 2010'10'25 fi!È rc;=udg uq,ajrg bÈßm;a l< w;r wishd udkj ysñlï ixúOdkh weh fjkqfjka wemEf,a§ kS;s{ .dia;=o f.ùugo bÈßm;a jqKd'
orejdf.a uõ mshka iu. l;d ny lr fíreula lr .ekakehs fi!È rc;=ud fi!È kqjr
2013 kj jir Wodùu;a iu. fi!È wrdì fYaIaGdêlrKh ßhdoa n,Orhkg oekajQfha ßidkd k*sla urd ±óu b;d wdikak njhs' ta isoaêh;a iu. uyskao rdcmlaI ckm;s 2013 ckjdß 5 jeksod fi!È rc;=udg fojeks wdhdpkh o lrñka ßidkd fírdfok f,i b,a,Sula lr ;snQ kuq;a thg weyqï lka§ ke;'
ßidkd urd oejQ mqj; wo oyj,a 2 muK jk úg ßidkf.a ujqmsfhda o oek .;a w;r úfoaY fiajd m%j¾Ok yd iqnidOk weu;sajrhdo ta .ek ±k.;af;a m%udoùfuks'
wo ßidkd fjkqfjka md¾,sfïka;=fõ fYdalh m<lsÍfï ksYYío;djla meje;ajQ njo jd¾;d jqKd'
Subscribe to:
Posts (Atom)




